Exclusive5 months ago
සිරුරු භූමිදානයට ඉඩ නොදීම අපෙන් පළිගැනීමක් -ජමියතුල් උලමා සංවිධානය (VIDEO)
කොවිඩ් 19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාව භූමිදානය කිරීමට ඉඩ නොදීම මුස්ලිම් ජනතාවගෙන් කරන පළිගැනීමක් බවත්, තමන්ට තිබෙන්නේ භූමිදානය කිරීම පමණක් බැවින් තවදුරටත් පළි නොගෙන එය...