ලංකාවේ දේශපාලනයයි, ජ්‍යොතිෂයයි සැම විටම ගමන් කරන්නේ එකටය. දේශපාලකයන් මොන දේ කළත් තමන්ගේ වෙලාව බලා ගැනීම සාමාන්‍ය සම්ප්රදායය. හොඳ වැඩක් කරද්දී පමණක් නොව යම් තීන්දුවක් ගැනීමේදී...
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය සම්බන්ධයෙන්...
1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණයේ...
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කය මුල්කරගෙන පැවැත්විණ. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සදහනක් කරමින් අමාත්‍යවරයා මේ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී පවරාගත් නිල නිවෙසක් යළි රජයට පවරා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත. රාජ්‍ය පරිපාලන...
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ...