බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව හෙට (03) දින...
මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා...
විසිවන සංශෝධනයට ජන්දය විමසන හෙට (21) දිනයේ එය සම්මත කරගැනීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 150ක සංඛ්‍යාව පාර්ලිමේන්තූව ඇතුළේ තබා ගැනීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනකුට පවරා ඇති...
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අද (21) දිනයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ අතර සභා ගැබෙන් පිටතදී උණුසුම්...