අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගෙන් හිස්වූ නුවරඑළිය නාමයෝජනා පත්‍රය සදහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (04) දින අස්සන් තැබීය. මෙම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව...