Exclusive2 months ago
නාමල් හරි මල්ලි… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
ගෝඨාභය ඇමෙරිකාවේ පදිංචියට යෑමෙන් පසුව පළමුවරට ලංකාවට පැමිණියේ 2005 අවුරුද්දේදීය. ඒ ආවේ මහින්දගේ ජනාධිපතිවරණ කැම්පේන් එකට උදව් කරන්නටය. ඒ එද්දි ගෝඨාභය ප්ලෑන් කරගෙන ආවේ මහින්ද ජනාධිපතිවරණයෙන්...