ලබන මාර්තු 1 දිනට ප්‍රථම සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත. මෙහිදී බාහිර/අභ්‍යන්තර හෝ වයස 35ට අඩු/35ට වැඩි හෝ දේශපාලන පක්ෂ...