රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය....
අමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් මහතා දිව්රුම් දීමත් සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් දැඩි නිවේදනයක් නිකුත්...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අමෙරිකාවේ කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශය හදීසි වසා දැමීමකට ලක් කිරිමට එරට...
රටේ තැන් කිහිපයකින් පමණක් පළමු අදියරේදී වාර්තා වුණු කොරෝනා රෝගීන් මේ වන විට රට වටින්ම හිටිහැටියේ හමුවන තැනට ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී...
මේ දිනවල කොරෝනාවත් සමඟම කතාවෙන අනෙක් මාතෘකාව වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිදුවූ පෙරළියය. ලංකාවේ බොහෝ අය අනාවැකි පළ කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවැත වරක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු...
‘ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේදී පහසු ජයග්‍රහණයක් අබියස…’ ‘ආර්ථිකය මෙලෙසම තිබුණොත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වළක්වන්න කිසිවකුට නොහැකිය…‘ මූඩිගේ මැතිවරණ විග්‍රහය 15.10.2019 මේ ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථිකය ගැන විග්රහ...
අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් මහතාට සහ උපජනාධිපතිනිය ලෙස කටයුතු කිරීමට නියමිත කමලා හැරිස් මහත්මිය හට උණුසුම් සුබපැතුම් එක්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් මහතා හට සුබ පැතුම් එක් කොට ඇත. සිය ට්විටර් ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් ඒ මහතා මේ...
රජවරු පිස්සු වැටුණු විට ජනතාවට ඇති එකම ආරක්ෂකාය ප්රජාතන්ත්රවාදය බවත්, අද දින අමෙරිකාව ඒ බව ලොවට ඔප්පු කොට ඇති බවත් පවසමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග...
අභිනවයෙන් පත්වූ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හට සුබපැතුම් එක්කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මෙම සුබපැතුම් එක් කර...