පසුගිය මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා 80 වියැති ජෝන් අමරතුංග මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට...
එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට තමාගේ නම යෝජනා නොවුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සදහන් කොට ඇත....
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සදහා දැඩි සටනක් පක්ෂය ඇතුළේ නිර්මාණය වී ඇති බව වාර්තා වේ....