ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැති රාත්‍රී සාදයකදී ට්‍රැක්ටර් රෝදයක් හිසට වැටුණේ යැයි කියන සිද්ධියකට රෝහල් ගත කළ සිසුවාගේ සිරුරේ දකුණු ප්‍රදේශය වාරු නොමැති බව වාර්තා වේ....