Exclusive8 months ago
රනිල්ගේ යූ.එන්.පි.යෙන් එළියට බැස්ස JSS නියෝජිතයන් සජිත් ළඟට එයි
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට විරෝධය පළ කළ එම පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් සියල්ලම පාහේ මේ වනවිට...