Exclusive4 weeks ago
බෝ මළුවේ මල් සුවඳට මුහුවී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ… දුප්පත්කම මග වැරදූ හින්දයි ගිහිගේ හැරදා සමුදුන්නේ…
අපේ රටේ ළමයින් විශාල පිරිසක් අසරණව දුක් විඳින බව දිනෙන් දිනම අපිට අසන්නට ලැබෙනවා. අහිංසක අසරණ ළමයින් සොයා ඔවුන් වෙනුවෙන් උදව් කරන එක බොහෝ උතුම් කටයුත්තක්....