Exclusive4 months ago
ඉර ගාවින් ගියා: ක්රෑෂ් වුණා: මම මෙහේ ඉපදුණා: කල්පනා චව්ලාගේ පුනරුත්පත්තිය නයිවල පුතාද?
පුනරුත්පත්තිය සහ පුනර්භවය සම්බන්ධ කතාබහ අපේ සමාජයට අලුත් දෙයක් නොවේ. විවිධ අවස්ථාවල එවැනි ආකාරයේ පුවත් අපේ රටෙන් අසන්නට දකින්නට ලැබී ඇත. පුනරුත්පත්තිය පිළිබඳ සමාජ කතාබහ නැවත...