පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු අද (11) රාත්‍රී 10:00 සිට සිකුරාදා දක්වා විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කිරීමට නියමිතය. වාර්ෂික පර්යේෂණ කටයුතු සඳහා මෙසේ මුළු ජලාශයම හිස්...
අන්තඃපුර කිව්ව ගමන් ඊළඟට මතු වන වචනය ලිංගිකත්වය. ඒක හින්දාම මේ මාතෘකාව වැඩි දෙනෙක් කතාබහට නොගෙන මඟහරිනවා වෙන්නත් පුළුන්. හැබැයි ඉතින් එහෙම මඟහරිනවා කියලා මේ කාරණාව...
පල්ලේබැද්ද කොස්වැටිය කන්දේ ඩොලමයිට් කැනීම්වලට ලබා දී තිබූ කොන්දේසි සහිත බලපත්‍රය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කන්ද මැදින් ගුහාවක් ලෙස දෝනාවක් හාරා ටිපර් රථ දෙකක් ගෙන යාමට...
මධ්‍යම පළාතේ වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශවල ඇති වූ භූ කම්පන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ 12 දෙනකුගෙන් සමන්විත සරසවි මහාචාර්ය කමිටුව ඉදිරියේදී එමඟින් බරපතළ හානි කිසිවක් සිදු නොවන...
1829 යනු බි්රතාන්ය හමුදාවන් සහ මෙරට වැසියන් අතර සටන් ඇවිළී ගිය කාලයකි. කැරැලිකරුවන් භාවිත කළ ගරිල්ලා සටන් ක්‍රම නොදැන සිටි බි්රතාන්ය හේවායන්ට දරුණු අනතුරුවලට ලක්වන්නට සිදුවූයේ...
හීන් හීතල මන්දාරමක ආදරය විඳින, කන්ද උඩරටට අපි පයගහන්නෙම අමුතු වෙනසකුත් එක්ක. හැමදාකම දැනෙන දේ තමයි නුවර වෙනස් කියන එක. වෙලාවකට නුවර මනමාලයි. තව වෙලාවකට හැඩකාරයි....
මහනුවර උඩවත්ත කැලේ වාසය කළ වඳුරන් රැසක් හදිසියේම මිය යාමත් සමග මහනුවර නගරයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මෙම තත්ත්වය වාර්තා වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් විසින්...
මහනුවර දිගන අලුත්වත්ත ප්‍රදේශයේ අද (05) ත් සුළු භූ කම්පනයක් ඇතිව තිබීමත් සමග වික්ටෝරියා වේල්ල සම්බන්ධව බලධාරීන් දැඩි අවදානයෙන් පසුවන බව වාර්තා වේ. අද එය සිදුව...
හන්තාන කඳු මුදුනේ සිට මහනුවර නගරය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ කටයුතු කොරියානු සමාගාමකට පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කොරියාවේ ‘ස්කයි ඒෂියා’ සමාගම මගින් ඉදිකිරීමට...
දිනය 1814 මැයි මස 17 වැනිදාය. කන්ද උඩරට අහස් කුස ඝන වලාවන්ගෙන් වැසී යමින් තිබිණි. වෙනදාට නිල්වන් අහස්කුසත්, සුදෝසුදු මීදුම් වලාවනුත් පැතිරී ඇයට සිසිලක් ගෙනදුන් සුන්දර...