දකුණු පළාතට අයත්ව පිහිටි සිංහරාජ වැසි වනාන්තරයට නොදෙවැනි කන්නෙලිය වනාන්තරය පිළිබඳ අපි පසුගිය සතියේදී බොහෝ කතා කළා. එහි තවත් දිගුවක් මේ විදියට ඔබ වෙත ගෙන එන්නයි...
පසුගිය සති දෙකේදී අපි කතා කළ සිංහරාජ වනාන්තරය තරමටම ජෛව විවිධත්වයෙන් අනූන තවත් ජාතික වනෝද්‍යානයක් පිළිබඳ තමයි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ඒ තමයි කන්නෙලිය. කන්නෙලිය...