බුදුන් වහන්සේගේ රූපයට පෙනුමට බොහෝ සෙයින් සමාන වූ රූපයක්, ගමන් විලාසයක් මෙන්ම බුදුන් වහන්සේට සමාන තවත් බොහෝමයක් ශරීර ලක්ෂණයන්ගෙන් සම්පූර්ණ වූ කෙනකු මේ මිහිපිට සිටියානම් ඒ...