ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කම්හල්වලින් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම 423දෙනාගෙන් කටුනායක වෙළෙඳ කලාපයෙන් 411දෙනෙකු සහ අනෙකුත් 12දෙනා බියගම වෙළඳ කලාපයෙන්...
කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා වන ‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු හමුවී තිබේ. මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට...
හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19ක්...
කටුනායක ආයෝජන කලාපයේ පිහිටි NEXT ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන 38 හැවිරිදි සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇති...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද නව කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක...
දැනට වසා දමා ඇති කටුනායක ගුවන්තොටුපොළ සංචාරකයන් සදහා විවෘත කිරීමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් සකස් කරමින් තිබේ. ඒ අනුව තෝරා ගත් රටවල් කිහිපයක සංචාරකයන්ට පමණක් මුල්...
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...