ඉන්දියාවෙන් අද (28 ) පෙරවරු 11ට එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ප්‍රවාහනය කෙරෙන මාත්‍රා ලක්ෂ පහකින් යුතුව මෙරටට ගෙන්වන ඇස්ට්‍රා සෙනකා කොවිෂිල්ඩ් එන්නත්...
දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ලබන ජනවාරි 01 වැනි දින සිට සංචාරක කටයුතු සදහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය යෝජනාවලියක් සකස් කොට තිබේ. සංචාරක මණ්ඩලය සහ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල, පර්යන්ත 2 ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්විය. සෞභාග්‍යයේ දැක්ම යටතේ ගුවන්තොටුපොල ගුවන්සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද නව කොරෝනා වසංගත රෝගී තත්වය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක...