Exclusive1 month ago
‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි
කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට පැමිණි වෛද්‍යවරයෙකු ඇතුලු කණ්ඩායමකට පහර දීමක් සිදුව ඇති බවට පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. අදාළ පැමිණිල්ලේ සදහන් වන ආකාරයට...