පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව තිබුණු නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ඉංජිනේරු සම්මේලනය ඇතුළු නායකයන් නියෝජනය කරන පාර්ශ්ව සහ...
සිංහ කොඩියේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇති බව පසුගිය සඳුදා ප්‍රධාන පෙළේ...
දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්රවේශවීමට ඇති මාර්ගයේ හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට මීමුරේ දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීම අද...
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මකකිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ ” සමාජ මාධ්‍ය හරහා...
වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක...
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC ) සහ ස්වාධීන රූපවාහිනී සේවය (ITN ) යන රජයේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් මතුවීම...