තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි සතියකට වසා දමා තිබේ. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල් ඉලංගෝවන් පවසා ඇත්තේ පාසැල්...
කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24 තුළින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී. අද (30) උදෑසන වන...