Business2 months ago
සම්පත් බැංකුවෙන් යළි ජීවය ලබන කින්දගල්ල වැව
“අපගේ විහාරස්ථානයේ ගොදුරු ගම්මානයක් වන කොකුන්නෑව ගමේ සියලු දෙනාගේ ප්රධාන ජීවනෝපාය විදියට ගොවිතැන පෙන්වා දෙන්න පුළුවන්. ගොවිතැනින් මේ ගමේ ජනතාව ස්වයංපෝෂිත වුණොත් තමයි ගමේ විහාරස්ථානය ආරක්ෂා...