Mahawanshaya1 month ago
සුද්දා රෝහල් ගැන අහලවත් නැති කාලෙ සේන රජ්ජුරුවො මිහින්තලේ හදපු සුපිරි රෝහල
වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේදී විවිධ රටවල්වල නාමයන් ඉදිරියෙන්ම කියැවුණද පුරාවිද්‍යාඥයින්ගේ මතයට අනුව ලෝකයේ පැරැණිම රෝහල හමුවන්නේ මිහින්තලයෙනි. ලංකාවේ ක්‍රි.පූ. යුගයේ සිට රෝහල් පැවති බවට ලිඛිත සාධක මහාවංශයෙන්...