නිල්ල පිරුණු ගහකොළ අතරින් හමාගෙන එන මඳ සුළඟ සිතටත්, ගතටත් ගෙනදෙන්නේ අප්රමාණ සුවයකි. සැනසීමකි. ගතට දැනෙන වෙහෙසකර බවත්, සිතට දැනෙන වෙහෙසකර බවත් මේ බිමේදී අතුරුදන් වන්නේය....