කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේම මියගොස් ඇති බව වාර්තා වේ. අද උදෑසන හදිසියේම හෙතෙම අසනීප වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මීට...