Exclusive4 months ago
කොරියා රස්සා පෙන්වා කරන මිලියන ගණනක අලුත්ම ගැහිල්ල පොලිසිය හොයාගනී… (VIDEO)
කොරියානු රැකියා ලබා දෙන මුවාවෙන් මිලියන ගණන් මුදල් වංචා කිරීමේ අලුත්ම මෙහෙයුමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. තොරතුරු හා මාධ්‍ය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න...