ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා අතර අද (20) දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි. අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන...