Exclusive2 months ago
කොත්තු රොටි-ෆ්‍රයිඩ් රයිස් මේ දවස්වල කටේ තියන්න එපා
කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා කොත්තු රොටි-ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා...