Exclusive4 months ago
රනිල් ගාව හිටපු අධිනීතීඥ ක්‍රිෂ්මාල් සජිත්ගේ බුද්ධි මණ්ඩලයට
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කොට තිබේ....