කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක...
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය යථාවත් කිරීම සදහා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කරන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවුණු එම පොලිස්...