“තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිළා වඳුරු රැලින් මෙන්ම මිහිරි ගී ගයමින් වන පියස නළවන සියොත් කැලද නිසා මෙහි සිරිය වැඩෙනුයේය. අලි, කොටි, වලස් ආදී...