‘දේදුන්නේ සමනලියක්’ තුළින් කලා ක්ෂේත්රයට අවතීර්ණ වුණු ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය චරිතාංග ශිල්පිනියක් බවට පත්වෙමින් වසුදා, චතුර්්යය වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත සුවිශේෂී කලා ශිල්පිනියක්....