Exclusive1 month ago
කාටවත් නොලැබුණු රන්ජන්ගේ ‘අවසන් පැය 24’ මුල සිට අගට…
රන්ජන් රාමනායකගේ චරිතය ආන්දෝලනාත්මකය. කෙනකුට හෙතෙම වීරයෙකි. තවත් කෙනකුට ඔහු දුරදිග නොබලා වැඩ කරන්නෙකි. මොනවා වුවත් රන්ජා ලෙසින් සාමාන්‍ය මිනිසුන්ගේ මිනිසෙකු වූ “වන්ෂොට්” අපූරු මානව හිතවාදියෙකි....