අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව දැනගන්නට ඇත. කොරෝනා ආසාදිත පියල් නිශාන්ත මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයකු වීම හේතුකොටගෙන මෙසේ ජී.එල්. පීරිස් මහතා...
අද (10) දින උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හර්තා ව්‍යාපාරයක් පැවත්වීමට සුලසූම් කර ඇත. මුල්ලිවෙල්ලවයික්කාල්හි පිහිටි මුද ස්මාරකයන් නඩා බිද දැමීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බව...
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රංශ ජනාධිපතිවරයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත්...
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අනාවරණය කොට ඇත. අවම වශයෙන් විවිධ පළාත් පාලන ආයතන...
ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් මහතා භයානක අනතුරු ඇගවීමක් සිදු කොට තිබේ. හෙතෙම පෙන්වා දී ඇත්තේ ඉදිරි මාස...
සිය රට කොරෝනා වයිරසයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී ඇති බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. ඒ අනුව අද දින සිට රට තුළ පනවා...
ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය තහවුරු කොට ඇත. කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි නමුත්...
ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාවය” අද (07) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි....
කැබිනට් අනුමැතියට යටත්ව පිහිටවුණු ලැබූ කොවිඩ් අරමුදලට ලැබුණු මුදල් වියදම් වූ ආකාරය පිළිබදව මේ වනවිට ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කොට ඇත. ආයතනිකව හා පෞද්ගලිකව...
මේ වනවිට රට පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන්...