Exclusive2 months ago
ප්රයිවට් ජෙට් එකකින් ලංකාවට ආ ස්විස් ධන කුවේරයා කව්ද? පෝර්ට් සිටියත් බලන්න ගිහින්
ස්විට්සර්ලන්තයේ ජීවත් වන ධන කුවේරයකු වන නතානියල් රොත්ස්චයිල්ඩ් මහතා ඊයේ (12) රාත්රියේ කෙටි සංචාරයක් සදහා සිය පෞද්ගලික ජෙට් යානයකින් ලංකාවට පැමිණ ඇත. 49 හැවිරිදි නතානියල් රොත්ස්චයිල්ඩ්...