ලෙඩ රෝග, වසංගත ගැන කතා කරද්දී මේ දවස්වල අපේ හිතට එන්නේ කොවිඩ් 19 විතරයි. ඒ ගැන අපි මේ වෙද්දි ඕනෑවටත් වඩා කතා කරලා තියෙනවා. හැබැයි තවමත්...
ලංකාවේ ප්‍රථම වතාවට ලාදුරු රෝගය වැලඳුණු වනගත රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේදී පසුගිය 08 වෙනිදා සොයාගත් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටි...
මෙරට ඉතිහාසයේ ජනතාව පීඩාවට පත්කළ වසංගත රෝග ගැන බලද්දී ලාදුරු කියන්නේ වර්තමානයේ කොරෝනා වගේම භයානක රෝගයක්. එවකට ලාදුරු රෝගයෙන් බේරීම සඳහා ජනතාවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා....
“කොරෝනා ඇවිල්ලා” “කොරෝනා ඇවිල්ලා..!!!” කියලා රටම කලබල වෙලා සතියක් විතර ගිහිල්ලා. මිනිස්සු පිස්සුවෙන් වගේ මුඛවාඩම් හොයන්න ගත්තා. කඩවල්වල මුකවාඩම් විකිණිල්ල හිතූ මනාපෙට වුණා. දොස්තර මහත්තුරු, මැති...