Exclusive3 months ago
බ්‍රිතාන්‍ය කොටි මලේ වැඩේ දුරදිග යයි: දිනේෂ් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය කැදවයි
කොටි මහවිරු දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බිත්තියේ එල්.ටී.ටී.ඊ. පුෂ්පය හෙවත් නියගලා මල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය අප්‍රසාදය බ්‍රිතාන්‍ය රජය වෙත රාජ්‍යතාන්ත්‍රික...