හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම...
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සදහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම හෙට (10) දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත වනු...
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීන්දු කොට ඇත. ඒ සම්බන්ධයෙන්...
ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත. අද (03) දින පාර්ලිමේන්තු...