2015ට පෙර මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂව හඳුනාගෙන සිටියේ මහින්දගේ මල්ලි ලෙසය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මනා ලෙස සම්බන්ධීකරණය කරගෙන මහින්දගේ නියෝග අකුරට ක්‍රියාත්මක...
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට එරෙහිව අද (28) දහවල් මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වූහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව...
රටේ තැන් කිහිපයකින් පමණක් පළමු අදියරේදී වාර්තා වුණු කොරෝනා රෝගීන් මේ වන විට රට වටින්ම හිටිහැටියේ හමුවන තැනට ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී...
ප්රවෘත්ති සාකච්ජාවකදී අනාවරණය කළ යම් යම් කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේදී පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පන්සල වෙත ගොස් ඇත....
මේ දිනවල කොරෝනාවත් සමඟම කතාවෙන අනෙක් මාතෘකාව වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිදුවූ පෙරළියය. ලංකාවේ බොහෝ අය අනාවැකි පළ කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවැත වරක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු...
වත්මන් ආණ්ඩුව බලයට ගෙනා සංවිධාන ඉවත දමා වියත් මග වැනි පොෂ් සංවිධාන ළංකර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම පිළිගත නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ ඇතැම් පත් කිරීම් පිළිගත නොහැකි...