ශ්රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩිම හා සංචාරය කිරීමට කැමතිම නගරය ලෙස අප ලොකු කුඩා කවුරුන්ගෙන් හෝ ඇසුවොත් පිලිතුර නුවරඑළිය ලෙස පවසනවා නොඅනුමානය. නුවරඑළියේ සංචාරයට කොයි කවුරුත්...