ඉකුත් අප්‍රේල් 21 සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම මිදිය නොහැකි බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය. ඒ...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලබන සතියේදී විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව ලබන සතියේදී සිය...
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීම මත අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ...
ජාතික ජනතා ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා සම්බන්ධයෙන් කිසිදු පුවතක් වාර්තා නොකර සිටීමට සියලුම මාධ්‍ය ඒකමතික තීන්දුවක් ගෙන ඇත....
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා වන හිටපු යුදහමුදාපති මහේෂ් සේනානායක මහතා හට ජනාධිපතිවරණයෙන් ඉවත් වන ලෙසට ඉල්ලමින් ප්‍රබලම අපේකෂකයන් දෙදෙනකුගෙන් ඉහළ ගණයේ යෝජනා දෙකක් ඉදිරිපත් වී...
මෙවර ජනාධිපතිවරණයේ ආන්දෝලනාත්මකම දේශපාලන අපේක්ෂකයා වන හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ‘බල්බය’ සලකුණ යටතේ තරගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ජාතික ජනතා...
හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කිරීමට ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මහතා තීන්දු කර ඇත. ඒ අනුව අද්දරආරච්චි මහතා සේනානායක මහතා...