දැන් සිටින ඇමැතිවරුන්ට පිස්සු හැදී ඇති බව ලංකාවේ අංක එකේ සහල් ව්‍යාපාරිකයා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාද වන ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. ‘ඉස්සර ආණ්ඩුව...
ගොවිතැන් වනසන සතුන්ට වෙඩි තැබීමට හැකිවන පරිදි අක්කරයකට වැඩි ඉඩම් හිමි ගොවීන්ට ගිනි අවි බලපත්‍ර ලබා දීමට කෘෂිකර්ම ඇමැති තීරණය කර තිබේ. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සුජිත්...
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ඇති...
දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත්, ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත...
මේ දවස්වල හැමෝගෙම මාතෘකාව රන්ජන් රාමනායකය. හැම තැනම කතා වෙන්නේ රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අවුරුදු හතරක සිරදඬුවමය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව රන්ජන් උසාවියට අපහාස කොට ඇති...
විපක්ෂය එල්ල කරන චෝදනාවලට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දීමට කටයුතු කළේය. මෙම මාධ්‍ය හමුවට ඩිලාන් පෙරේරා සහ මහාචාර්ය...
අදට යෙදි තිබුණු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපන් දිනයට සුබ පැතුම් එක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ චාම් උත්සවයක් පැවැත්වවිණ. එහිදී අමාත්‍යවරයා විසින්...
කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර...
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ සංචාරයකදී එහි එළවලු මිල ගණන් විශාල ලෙස පහත වැටී තිබියදී කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් විශාල ලෙස ඉහළ දමා අතරමැදියන් විශාලලාභයක් උපයාගන්නා...
මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වීමේ අදහසක් රජයට නැතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා...