පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහ පාර්ලිමේන්තුවේ කතෝලික මැතිඇමැතිවරුන් අතර හමුව කල් දමා ඇති...
අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල කතෝලික මැතිඇමැතිවරුන් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය. ලබන 02 වැනි දින මෙම හමුව පැවැත්වෙනු ඇති බව...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ තමන්ට පිළිගත නොහැකි බව අගරදගුරු මැල්කම්...
පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට අනාවරණය කර ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ...
නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව කොළඹ අගරදගුරු මැල්කම්...
මුළු ලෝකයක්ම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයට යොමු කරමින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ලවුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය අද වන විට බොහෝ දෙනා හදුන්වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ලෙසිනි....
පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක...
මුතුරාජවෙල ගොල්ෆ් ව්‍යාපෘතිව සම්බන්ධයෙන් පසුගිය දිනෙක මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් විසින් ප්රවෘත්ති සාකච්ජාවක් පවත්වා එල්ල කරනු ලැබූ චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට...
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ...