වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම අරමුණු කරගෙන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේ වනවිට මහනායක හිමිවරුන් හමුවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඉකුත් දින කිහිපය...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) දින ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක පූජ්‍යපාද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ශ්‍යාමෝපාලි...