“වංශ” යන වචනයෙන්, උසස් කුල පරපුරක් අදහස් වන බව සිතීම, අපේ පොදු චින්තනයේ ස්වභාවයයි. ඒත් වංශ යන්නෙහි සාහිත්‍යමය අර්ථය උණ ගසයි. සෘතුසංහාර කාව්‍යයේ “වෘක්ෂ වංශස්ථලි” හෙවත්,...