හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ලබන 21 වනදා...
‘ඩීල් දේශපාලනය’ තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින අවංක, කාර්ය ශුර පුද්ගලයින්ට මෙවර මහ මැතිවරණයේදී ‘සමගි ජන බලවේගය’ යටතේ...
මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා අද (10) දිනයේදී පළමු නිවේදනය නිකුත් කරමින් පෙරටුගාමී පක්ෂයට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීමට කටයුතු කර තිබේ....
මාතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දී ඇති මංගල සමරවීර මහතා ජන්ද සටනින් ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි....
අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්වන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට ඇති හැකියාව ඔප්පු කර පෙන්වන ලෙස හිටපු මුදල්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් පසුගිය 28 වැනිදා තමන් වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30)දිනයේ පිළිතුරු ලිපියක් යැවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
උදාවී ඇති තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල්...
කොරෝනා වයිරසය සමග සටන් කිරීමේදී රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් එම ණය සීමාව ඉහළ නැංවීම සම්මත කර ගන්නා...
පාර්ලිමේන්තුවට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක් පිළිබදව හිටපුු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අනතුරු ඇඟවීමක් කර ඇත. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මෙම අනතුරු...
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් කටකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව අනාවරණය...