අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක විවෘත කළ පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණය පිළිබදව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා...
පිටකොටුව මැනිං වෙළඳපල අවට නාට්ටාමිවරුන් 67 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබේ. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවේ ඉකුත් දින...
කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර...
සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු සහ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වනතුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු කියා...
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (29) පිටකොටුව මැනිං වෙළෙදපොළේ සංචාරයක නිරත විය. ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ 1400ක් පමණ වන මැනිං වෙළෙදපොළේ වෙළෙද...