විමල් වීරවංශ වැනි බුද්ධිමත් ඇමතිවරුන් සිටින ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක තමන් මෝඩයෙකු විම පිළිබදව ආඩම්බර වන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්...
පසුගිය සතියේ අප පළමු වතාවට විශේෂ හෙළිදරව්වක් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීම සඳහා ලිපියකට අස්සන් තැබූ බව රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණය කළෙමු....
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබන ලිපියෙන් තමන් ඉවත්වන බවට දමිළ ප්රගතිශීලි පෙරමුණේ නායක මනෝ...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු බවට පත්ව මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු...
සමගි ජන බලවේගය නියෝජනය කරන දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සියල්ලම 20 වන සංශෝධනයට එරෙහි වීමට තීන්දු කර ඇත. අද (19) විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත්...
ආණ්ඩුව තම දේශපාලන කටයුතු මේ අවස්ථාවේ නතර කොට කොරෝනා වෛරසය තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට සිය සන්ධානයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවත් දෙමළ...
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ මන්ත්‍රීවරුන් නව සංවිධානයක් පිහිටුවා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත. මෙම සංවිධානය ‘දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව’ යනුවෙන් නම්...
ආණ්ඩුව මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලය බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දී විවෘතව රාජකාරී කිරීමට ඉඩ ලබා දිය යුතු බවත්...