පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇත. නාරහේන්පිට පිහිටි යුද...
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස එස්.එම්. මරික්කාර් සහ මනුෂ නානායක්කාර මහත්වරුන් තේරී පත්ව ඇත. එම දෙදෙනාම දේශපාලනයට පිවිසීමට ප්‍රථම මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කළ ප්‍රවීණයන් ලෙස...
ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට...
පක්ෂ විපක්ෂ දේශපාලකයන් ලෙස ප්‍රකට මැතිඇමැතිවරුන් වන විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් එකම වේදිකාවක සිටින දුර්ලභ දසුනක් දැකගැනීමට සියල්ලන්ටම හැකිවිය....