Exclusive3 months ago
නාමල් යටිතල පහසුකම් සංවර්ධනය මාතලේට අරන් යයි (PHOTOS)
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කය මුල්කරගෙන පැවැත්විණ. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සදහනක් කරමින් අමාත්‍යවරයා මේ...