මාතලේ නගරාධිපතිවරයා වන ඩල්ජිත් අලුවිහාරේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කොට තිබේ. නීතිවිරෝධී කටයුතු මුල් කරගෙන...